ඇතුලුවීම් අවසරය

පරිශීලක නාමය:
මුරපදය:


Language
Български Português brasileiro
Bosanski Català
繁體中文 Česky
Dansk Deutsch
English Español
Suomi Français
Ελληνικά Hrvatski
Magyar Italiano
日本語 Bahasa Melayu
Nederlands Norsk
Polski Português
Română Русский
සිංහල Slovenščina
Srpski Svenska
ภาษาไทย Türkçe
Українська 简体中文
දැන් ඔන්ලයින් ඉන්නේ කවුද? (0)

කවුරුත් පද්ධතියට ඇතුලු වී නැත.

ඔබව LCWO.net වෙත සාදරයෙන් පිළිගන්නවා - මෝස් කේත ඔන්ලයින් ඉගෙන ගන්න!

LCWO වෙතින් ඔබේ වෙබ් බ්‍රවුසරයෙන් ඔන්ලයින් විදියට මෝස් සංඥා ඉගෙන ගැනීමට හැකිය. ඔබට අමුතුවෙන් මෘදුකාංග ඔබේ පරිගනකයේ ස්ථාපනය කිරීමට අවශ්‍ය නැත. අන්තර්ජාලයට සම්බන්ද ලොව කොතැනක වුව තිබෙන පරිගනකයකින් ඔබේ තනි පෞද්ගලික සැකසීම් සමඟ වැඩ කළ හැකිය. තවද, පහසුවෙන්ම විවිධ සංඛ්‍යා දත්ත නිරූපණ ක්‍රම ඔස්සේ ඔබේ පුහුණු ප්‍රගතියද බලා ගත හැකිය.

ලියාපදිංචි වෙන්න නිදහස් ගිනුමක් සඳහා හා ඔබේ මෝස් හැකියාව වැඩි දියුණු කිරීමට හෝ එය ඉගෙනීමට අදම පටන් ගන්න (හෝ හොඳ නරක පරික්ෂා කිරීමට පරිශීලක නාමය ලෙස test ද, මුරපදය ලෙස test ද යොදා ඇතුලු විය හැකිය)

විශේෂාංග

- කොෂ් ක්‍රමයට මෝස් පාඨමාලාව
- ඉහලම ලකුණු — අනෙක් අය සමඟ ඔබේ ප්‍රතිපල සසඳන්න
- වේග පුහුණුව (කේත කාණ්ඩ, සරල අකුරු පුහුණු වීම, කෝල්සයින් පුහුණුව, වචන පුහුණුව)
- MP3 පුහුණු වීම් ෆයිල් (බාගන්න)
- අක්ෂර මෝස්කේතවලට හරවන්න (ඇතුලු වීමේ අවසරයක් අවශ්‍ය නැත)
- මණ්ඩපය පරිශීලක සාකච්ඡා හා ප්‍රතිපෝෂනය සඳහා
- පරිශීලක කණ්ඩායම්
- WAE QTC පුහුණුව
- තවත් බොහෝමයක් ...

පුවත් [Atom LCWO News Feed] [Atom LCWO Forum Feed]

සියල්ල පෙන්වන්න

ChangeLog — කරුණාකර ඕනෑම ගැටලුවක්, විවේචනයක්, හෝ යෝජනවාක් අපට දන්වන්න: Peter.