පොදු අරමුණු/ළැඳියාවන් සහිත LCWO පරිශීලකයන්ට පරිශීලක කණ්ඩායම් සාදා ගත හැකිය.
ඕනෑම කෙනෙකුට අලුත් පරිශීලක කණ්ඩායමක් සෑදිය හැකි අතර, අනෙක් පරිශීලක මිතුරන්ට එහි සාමාජිකයන් වන ලෙසට ඇරයුම්ද කළ හැකිය. කණ්ඩායම් පෞද්ගලික (මෙවිට ඇරයුම් මත පමණි එහි සාමාජිකත්ව ගත හැක්කේ) හෝ පොදු විය හැකිය. සෑම පරිශීලක කණ්ඩායමක් සඳහාම ඊටම අයත් මණ්ඩපයක් හා අභ්‍යන්තර වැඩි ලකුණු ලැයිස්තුවක් හිමි වේ.
See all groups (which have a location set) on the LCWO user groups world map.
| කණ්ඩායම් නාමය | විස්තරය | සාමාජිකයන් | භාෂාව | වර්ගය |
|---|