LCWO හි ඔබේම ගිනුමක් සෑදීම සඳහා පහත පෝරමය පුරවන්න. මෙමඟින් ඔබට හැකි වෙනවා ඔබේ පුහුණු සැසි සැකසීම් ගබඩා කිරීමටත්, එමඟින් ඔබේ ප්‍රගතිය සටහන් කර තැබීමට හා අනෙක් අය සමඟ ඔබේ ප්‍රගතිය සැසඳීමටත්.
බොහෝ දත්ත කොටු පිරවීම අත්‍යවශ්‍ය නොවන අතර, අනන්‍ය පරිශීලක නාමයක් හා මුරපදය පමණක් අත්‍යවශ්‍ය වේ. එහෙත්, නිවැරදි ඊමේල් ලිපිනයක් ඇතුලු කිරීම ඉතා යෝග්‍ය වේ මොකද බැරිවෙලාවත් ඔබට ඔබේ මුරපදය අමතක වුවොත් එය නැවත සකසා ගත හැක්කේ එම ඊමේල් ලිපිනය හරහාය.
LCWO භාවිතා කිරීමට පරිශීලක නාමයක් හා මුරපදයක් පමණි අවශ්‍ය වන්නේ. ඔබේ රහස්‍යබව අප සුරකින අතර, ඔබට සම්පූර්ණයෙන්ම නිර්නාමිකව සිටිය හැකිය.